රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අවසන් කටයුතු ඇරඹෙයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අවසන් කටයුතු ඇරඹෙයි

January 28, 2024   04:43 pm

කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ සිට දේහය රැගත් පෙරහැර රාජකදළුව කතෝලික සුසාන භූමිය වෙත ගමන් ආරම්භ කර තිබේ.

එහි සජීවී විකාශය ඉහතින්.