ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
January 26, 2024 06:23 pm
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ.
එහි සමාජිකයින් පහත පරිදි වේ.
ඒ. කේ. ඩී. ඩී. ඩී අරන්දර - සභාපති
ආචාර්ය කේ. ඒ. එස්. කීරගල - සාමාජික
දිනේෂ් විදානපතිරණ - සාමාජික
මහාචාර්ය කේ. එම්. ලියනගේ - සාමාජික
ආචාර්ය ඩී. එම්. අයි. එස්. දසනායක - සාමාජික
චතුර මොහොට්ටිගෙදර - මහා භාණ්ඩාගාර නියෝජිත