මැතිව්ස්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මැතිව්ස්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

January 15, 2024   05:25 pm

හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව පෞද්ගලික න්‍යායපත්‍රයක් යටතේ කටයුතු කිරීම හේතුවෙන් තමන්ට හිමිවීමට තිබූ අවස්ථා අහිමිව ගිය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (14) පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ ප්‍රකාශය ඉහතින්,