තරගයට වැස්සෙන් බාධා

තරගයට වැස්සෙන් බාධා

January 6, 2024   07:31 pm

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දැන් පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ.

ඒ හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩාකරන සිම්බාබ්වේ කණ්ඩායම පන්දු ඕවර 04කදී කඩුලු 2ක් දැවී ලකුණු 12ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එම කඩුලු දෙක දවාගෙන ඇත්තේ, ඩිල්ෂාන් මධුශංක වන අතර ඔහු යැවූ පන්දු ඕවර් දෙකේදීම කිසිදු ලකුණු ලබාදී නොමැත.