ප්‍රධාන මාර්ගයක වාහන ගමනාගමනය සීමා කෙරේ

ප්‍රධාන මාර්ගයක වාහන ගමනාගමනය සීමා කෙරේ

December 28, 2023   03:03 pm

පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කොටසක් ගංවතුර හේතුවෙන් යටවී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන් ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර මාර්ගයේ බර වාහන පමණක් ධාවනය කිරීමට අවසර ලබා දී ඇති බවයි.