ජාඇල කර්මාන්ත කලාපයේ ගින්නක්

ජාඇල කර්මාන්ත කලාපයේ ගින්නක්

December 24, 2023   03:43 pm

ජාඇල කර්මාන්ත කලාපයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. 

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 05ක් පිටත්කර යැවූ බව ගිනි නිවන ඒකකය සඳහන් කරයි.