ඊශ්‍රායල - හමාස් එකඟතාව ගැන තවත් තොරතුරු එළියට
November 22, 2023 01:24 pm
ගාසාහි රඳවා සිටින ප්‍රාණඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානය එකඟවී තිබේ.
මේ අතර ඊශ්‍රායල අධිකරණ අමාත්‍යංශය නිදහස් කිරීමට ඉඩ ඇති පලස්තීනුවන් 300කගේ නම් ප්‍රකාශයට පත්කර තිබුණි.
ඉන් 150 දෙනෙක් ව පළමුව ඊශ්‍රායලය විසින් නිදහස් කිරීමට නියමිත ය.
දින 4කට ගැටුම් නැවැත්වීමට ද එකඟවී තිබේ.