අර්ජුන ක්‍රිකට් ආයතනයට
November 6, 2023 02:08 pm
නව පත්වීම ලැබීමෙන් පසුව ක්‍රිකට් අතුරු කමිටුවේ, සභාපති අර්ජුන රණතුංග මහතා අද දහවල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණියේය.
එහිදී ඒ මහතාට එම ස්ථානයේ රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.