පිටකොටුවේ ගින්නක් October 27, 2023 10:03 am පිටකොටුවේ වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබේ. පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක් තුළ එම ගින්න හටගෙන ඇත. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවීමේ ඒකකය ගිනිනිවන රථ 07ක් යොමුකර ඇති බවද වාර්තා වෙයි.