කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
October 24, 2023 01:36 pm
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
අද තරගයට එක්වන දකුණු අප්‍රිකා කණ්ඩායම පහතින්,
Quinton de Kock †
Reeza Hendricks
Rassie van der Dussen
Aiden Markram (c)
Heinrich Klaasen
David Miller
Marco Jansen
Gerald Coetzee
Keshav Maharaj
Kagiso Rabada
Lizaad Williams
අද තරගයට එක්වන බංග්ලාදේශ කණ්ඩායම පහතින්,
Litton Das
Tanzid Hasan
Mehidy Hasan Miraz
Najmul Hossain Shanto
Mushfiqur Rahim †
Shakib Al Hasan (c)
Mahmudullah
Nasum Ahmed
Mustafizur Rahman
Shoriful Islam
Hasan Mahmud
