මැතිවරණය පැවැත්වීම ගැන ජනපති කරුණු කියයි
October 21, 2023 06:37 pm
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2024දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉන් අනතුරුව මහමැතිවරණයක් පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය අමතමින්ය.
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පක්ෂ සම්මේලනය පැවැත්වුණි.