ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 264ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 264ක ඉලක්කයක්

September 29, 2023   06:09 pm

2023 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු පෙරහුරු තරගය අද (29) බංග්ලාදේශ කණ්ඩායම සමඟ මේ වනවිට පැවැත්වෙයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක, පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු එකක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 263ක් රැස් කළේය.