ජනපති සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර හමුවක් September 22, 2023 08:28 am ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර හමුවක් සිදුවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම නිල හමුව අද (22) එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සිදුවූ බවය.