පාකිස්තානයට ලකුණු 194ක ඉලක්කයක්

පාකිස්තානයට ලකුණු 194ක ඉලක්කයක්

September 6, 2023   06:13 pm

2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය මේ වනවිට පාකිස්තානය කණ්ඩායම සහ බංග්ලාදේශය කණ්ඩායම අතර ලාහෝර් නුවර දී පැවැත්වෙයි.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 38යි පන්දු 04 අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වුණේ, ලකුණු 193ක් පමණි.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් පාකිස්තානය කණ්ඩායමට ලකුණු 194ක ඉලක්කයක් හිමි වී තිබේ.