පෞද්ගලික ඔසුසැලේ වැරදීම කාන්තාවකට දිවි අහිමි කරයි
August 21, 2023 09:38 pm
ඉංගිරියේ පෞද්ගලික ඔසුසැලකින් වැරදීමකින් නිකුත්කළ ඖෂධයක් භාවිතයෙන් පසු රෝගීව මියගිය බවට පැවසුණු කාන්තාවගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) පැවැත්වුණි.
ඔසුසැලින් ලබාදුන් ඖෂධය භාවිතයෙන් පසු ඇතිවූ සංකූලතා මරණයට බලපෑ හේතු අතර වන බව ඇයගේ මරණ පරීක්ෂණ චාර්තාවේ සඳහන්ව තිබුණි.