SPC සඳහා නව සභාපතිවරයෙක් August 16, 2023 11:12 am රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත්කර තිබේ.