අද LPL පිටියට එන කණ්ඩායම් මෙන්න

අද LPL පිටියට එන කණ්ඩායම් මෙන්න

August 1, 2023   07:49 am

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයේ තවත් තරග දෙකක් අද (01) පැවැත්වීමට නියමිතය.

එක් තරගයක් ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල අව්රා කණ්ඩායම් අද පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

අනෙක් තරගය බී-ලව් කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.