ලෝ පතළ ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ සංකේතය වෙනස් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එහි නවතම ලාංඡනය වන්නේ X අකුරයි.
ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ නිල ලාංඡනය වූයේ නිල් පැහැති පක්ෂියෙකි.
ට්විටර් සමාගමේ මෙම නව සංශෝධනයත් සමග බොහෝ ගිණුම්වල නිල ලාංඡනය X ලෙස වෙනස් වී තිබේ.