අලුත් පොලිස්පති කෝ ? ඩලස් විමසයි

අලුත් පොලිස්පති කෝ ? ඩලස් විමසයි

July 7, 2023   11:57 am

ඉතාමත් ඉක්මණින් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව රජය පවසයි.

පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කළ විමසීමකට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව පැවසීය.

පොලිස්පති ධුරය ට අදාළ පත්කිරීම සමහරවිට පැය 48කටත් පෙර ජනාධිපතිවරයා විසින් ගැනීමට ඉඩ තිබෙන බවද ඔහු කීය.