විශේෂ කැබිනට් රැස්වීමක්

විශේෂ කැබිනට් රැස්වීමක්

June 26, 2023   06:12 pm

විශේෂ කැබිනට් රැස්වීමක් ලබන බදාදා (28) කැඳවා තිබේ.

එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.