ගෘහමූලික ලැයිස්තුව ගැන ගත් අලුත්ම තීරණය
June 18, 2023 03:02 pm
"e" ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය මගින් ගෘහ මූලික ලැයිස්තු ඩිජිටල්කරණය කිරීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය දත්ත එක්රැස් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවය.
හලාවත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙම අදහස් පළකළේය.