අද දෙරණ කුරුන්දි පුදබිමට
June 17, 2023 08:16 pm
මුලතිව්හි පිහිටි කුරුන්දි පුදබිම සම්බන්ධයෙන් පසුගියදා සමාජය තුළ දැඩි කතාබහක් මතුවුණි.
ඒ අනුව, අද දෙරණ ප්රවෘත්ති කණ්ඩායමක් මුලතිව් වනාන්තරය මැදින් එම විහාරස්ථානයට ගියේ කුරුන්දි පුදබිමේ වත්මන් තත්ත්වය සොයාබැලීම සඳහාය.
කුරුන්දි පුදබිමට අයත් අක්කර ගණනාවක භූමි ප්‍රමාණය පුරා තවදුරටත් ගල්කණු , ස්මාරක ඇතුළු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බොහෝ දෑ ඇති බවට පුරාවිද්‍යා නිලධාරීන් විශ්වාසය පළ කරයි.
ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම පුරාවිද්‍යා භූමිය පිළිබඳව සම්පූර්ණ තොරතුරු ඉහත වීඩියෝවෙන් නරඹන්න..