ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් සුබ පණිවුඩයක් 

ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් සුබ පණිවුඩයක් 

June 7, 2023   03:20 pm

ලබන වසරේදී ශ්‍රීලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 50ක පමණ ලාභයක් ලබතැයි අනුමාන කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටල් මහතා පවසයි.

විදෙස් රුපවාහිනියක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ ගුවන් මගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවත් එය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ එදිනෙදා කටයුතු සඳහා වාසිදායක බවත්ය.