විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
May 13, 2023 11:04 am
පසුගිය අප්‍රේල් මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 454ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ජනවාරි සිට අප්‍රේල් දක්වා ලැබුණු විදෙස් ප්‍රේෂණ එකතුව ඩොලර් මිලියන 1,867.2ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.