නිල් පැහැ වූ නෙළුම් කුලුන...

නිල් පැහැ වූ නෙළුම් කුලුන...

April 3, 2023   01:58 pm

ලෝක ඔටිසම් දිනයට සමගාමීව ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේදී ඊයේ (02) සංවිධානය කර තිබුණි.

මෙම දිනට සමගාමීව ඊයේ රාත්‍රි 7 සිට 8.00 දක්වා පැයක පමණ කාලයක් නෙළුම් කුලුණ නිල් පැහැති අලෝකයෙන් වර්ණවත් කර තිබුණි.