මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට දූෂණ චෝදනා

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට දූෂණ චෝදනා

March 9, 2023   03:13 pm

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක්ට එරෙහිව දූෂණ චෝදනා එල්ලවී තිබේ.

එරට දුෂණ විරෝධී කොමිසම පැවසුවේ හිටපු අග්‍රාමාත්‍ය මුහයිද්ඩින් යාසීන් ට එරෙහිව හෙට (10) චෝදනා ගොනු කරන බවය.

2020/21 කාලයේදී මාස 17ක කාලයක් මැලේසියාවේ අගමැතිවරයා වශයෙන් කටයුතු කළ යාසීන් ව ප්‍රශ්න කිරීම සඳහා අද කොමිසමට කැඳවා තිබුණි.

පසුගිය වසරේ නොවැම්බර් මස පැවති මහා මැතිවරණයේ ඔහු පරාජය විය.