සීගිරියේ අලුත් වැඩක්

සීගිරියේ අලුත් වැඩක්

March 4, 2023   01:20 pm

ලොව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Aliya Resort & spa හෝටලය විදෙස් සංචාරකයින් වෙනුවෙන් E - Bike සේවාවක් හඳුන්වාදී තිබේ.

සීගිරිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙම සේවාව ක්‍රියාත්මක වෙයි.

සීගිරිය Aliya Resort & spa හෝටලයේ සිට සීගිරිය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා E - Bike සේවාව ක්‍රියාත්මකය.