ආණ්ඩු වෙනසක් ඇතිකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණයි

ආණ්ඩු වෙනසක් ඇතිකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණයි

March 3, 2023   10:54 am

ආණ්ඩු වෙනසක් ඇතිකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටී.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වීදි බැසීම ඊට විකල්පයක් නොවන බවය.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ අද (03) උදෑසන ත්‍රිකුණාමල ගුවන් හමුදා කඳවුරේ පැවති විසිරයාමේ උත්සවයකදීය.