රුපියල තවත් බලවත් වෙයි March 2, 2023 12:42 pm අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමක් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 343.97ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 356.73ක් ලෙසත් දැක්වෙයි.