විරෝධය...
February 21, 2023 10:32 am
පළාත් සභා මැතිවරණය නියමිත දිනයට පවත්වන බවට පවසමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (21) පාර්ලිමේන්තු සභා ගර්භයේ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතවයක නිරත විය.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු හෙට (22) උදෑසන 9.30 දක්වා කල්තැබීමට කතානායකවරයා කටයුතු කළේය.
