ලෝටස් මාර්ගය වැසෙයි

ලෝටස් මාර්ගය වැසෙයි

February 8, 2023   12:07 pm

පොලීසිය විසින් කොළඹ කොටුව ලෝටස් මාර්ගය වසා දමා තිබේ.

මේවන විට රජයේ විධායක නිලධාරීන් සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ කොටුව ආසන්නයේ විරෝධතාවයක් පවත්වන බවද අප වාර්තාකරු පැවසීය.