හිටපු පාකිස්තාන ජනපති අභාවප්‍රාප්ත වෙයි
February 5, 2023 12:26 pm
පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්වෙස් මුශාරෆ් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් තිබේ.
ඔහු 79 හැවිරිදි වියේ පසුවිය.