ලීසිං නොගෙවූ වාහන අත්පත් කරගැනීමට අදාළව චක්‍රලේඛයක්

ලීසිං නොගෙවූ වාහන අත්පත් කරගැනීමට අදාළව චක්‍රලේඛයක්

February 3, 2023   03:07 pm

කල්බදු සමාගම් සහ මුල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ මහමඟදී ජනතාව බිය වද්දමින් වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට නීතියෙන් කිසිඳු බලයක් නොමැති බවය.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය පහතින්,