සහකාර පොලිස් අධිකාරිවරු 33ක් ගැන ගත් තීරණය

සහකාර පොලිස් අධිකාරිවරු 33ක් ගැන ගත් තීරණය

February 3, 2023   12:14 pm

සහකාර පොලිස් අධිකාරිවරු 33 දෙනෙක් සඳහා සේවා අවශ්‍යතා මත සේවා මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඊට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලබාගෙන තිබේ.