සතොස භාණ්ඩ මිල තවත් අඩුකරයි

සතොස භාණ්ඩ මිල තවත් අඩුකරයි

January 25, 2023   02:04 pm

ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට ලබාගත හැකිය.

නව මිල ගණන් හෙට (26) සිට ක්‍රියාත්මක කෙරේ.