විදේශ රැකියා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

November 21, 2022   02:26 pm

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් යොමුකිරීමේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසන්නේ ඒ අනුව ගෘහ සේවය සහ පිරිසිදු කිරීමේ සේවාවන්වලට අදාළ ලියාපදිංචි කටයුතු මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය.