ප්‍රවීණ කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න දිවි ගමනට සමුදෙයි August 28, 2022 06:10 pm ප්‍රවීණ කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මිය යන විට 77 වැනි වියේ පසු විය. අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.