සාගර කාරියවසම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට
July 6, 2022 10:23 am
සාගර කාරියවසම් මහතා අද (06) දින සිට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සේවය කිරීමට නම්කර තිබේ.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් එම තීරණය ගෙන ඇතැයි අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායකවරයා විසින් දැනුම් දුන්නේය.
බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු ධූරයෙන් ඉල්ලා අස්වීම සමග ඇති වූ පුරප්පාඩුවට සාගර කාරියවසම් මහතා පත්කර ඇත.