ඔස්ට්‍රේලියානු පුහුණුකරුට කොවිඩ්
June 1, 2022 03:26 pm
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පුහුණුකරු වන ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් ට කොවිඩ් -19 ආසාදනය වී තිබේ.
එබැවින් ඔහුට ශ්‍රී ලංකා සංචාරයේ පළමු සතිය අහිමිවෙයි.
ඔස්ට්‍රේලියානු 20/20 කණ්ඩායම සමග ඔහු අද (01) ශ්‍රී ලංකවට පැමිණීමට නියමිතව තිබූ අතර කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් සතියක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වීමට ඔහුට සිදුවෙයි.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ සංචරයේ යෙදෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග ජූනි 08 වනදා එක්වීමට නියමිතය.
