දේශබන්දුට ස්ථාන මාරුවක් ?

දේශබන්දුට ස්ථාන මාරුවක් ?

May 23, 2022   01:11 pm

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ට ස්ථාන මාරුවක් ලබාදිය යුතු බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා ට උපදෙස් ලබාදී තිබේ.

ඒ මැයි 9 වනදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට බලපෑම් කිරීම වැළැක්වීම සඳහා ය.