කථානායක විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි April 5, 2022 12:05 pm විශේෂ පක්ෂ නායක රැස්වීමක් සවස 02.00ට පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි. පාර්ලිමේන්තුව තුළ ඉස්මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එහි අරමුණ බව ඔහු පැවසීය.