header logo
SLIC
උණුසුම් පුවත්
ෆොන්සේකා වෙනුවෙන් හිරබත් කන්න අපි ලෑස්තියි
Oct 03, 201003:31 PM
ෆොන්සේකා වෙනුවෙන් හිරබත් කන්න අපි ලෑස්තියි
Mobitel 1278

සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් තමන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිය නමක් ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව සිරබත් කන්නට සූදානම් බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසයි.

ශ්‍රී මහා බෝධිය,දළදා මාළිගාව ආදී පූජනීය ස්ථාන වලට බෝම්බ ප්‍රහාර එල්ල කළ ,බෞද්ධ භික්ෂූන් වහන්සේලා දහස් ගණනින් ඝාතනය කළ කරුණා අම්මාන්,කේ.පී ආදීන් සැප විඳිද්දී රටට සාමය උදා කළ සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව උන්වහන්සේ කියා සිටියේය.

ෆොන්සේකා මහතා බෙලෙක් කෝප්පයෙන් වතුර බිබී වැලිකඩ සිරගෙදර අපාදුක් විඳීම කිසිවෙකුත් අනුමත නොකරන බවද උන්වහන්සේ පෙන්වා දුන්නේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එක්සත් ජාතීන්ගේ 65 වන සැසිවාරය අමතන්නට නිව්යෝර්ක් බලා ගොස් සිටි ජනාධිපතිවරයා ආපසු පැමිණ යුද අධිකරණ තීන්දුවට අත්සන් නොකරනු ඇතැයි සියලුදෙනා පාහේ බලාපොරොත්තු වුවද එකී බලාපොරොත්තු සුන් කරමින් ජනාධිපතිවරයා එම තීන්දුව අනුමත කළ බවත්,එසේ වුවද ජනාධිපතිවරයාගේ එකී තීන්දුවෙන් මුළු රටම කම්පා වූ බවද සෝභිත හිමියන් සඳහන් කළේය.

යම් හෙයකින් ජනාධිපතිවරයා එකී තීන්දුවට අත්සන් නොකළේ නම් එතුමාගේ කීර්තිය වඩාත් වර්ධනය වන්නට ඉඩ තිබුණු බවත්,කෙසේ නමුත් අවාසනාවකට ජනාධිපතිවරයා එය අත්සන් කළ බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.

සමාව ගන්නේ නම් නිදහස ලබාදිය හැකි බවට ජනාධිපතිවරයා මීට පෙර අවස්ථාව සඳහන් කළ බව සිහිපත් කළ උන්වහන්සේ නොකළ වරදකට ෆොන්සේකා මහතා කිසිසේත්ම සමාව නොඉල්ලන බවද සෝභිත හිමියන් පෙන්වා දුන්නේය. ෆොන්සේකා මහතා සිරබත් කමින් අපාදුක් විඳ සිරගෙදරදීම මැරුණත් කිසි විටකත් සමාවක් නො ඉල්ලන බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් වැඩිදුරටත් කියා සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්