පාර්ලිමේන්තුවේ ගත් තීරණවල කිසිඳු වලංගුතාවක් නෑ
December 1, 2018 07:26 am
පාර්ලිමේන්තුවේදී පසුගියදා ගෙන ඇති තීරණයන් හි කිසිඳු වලංගුතාවක් නොමැති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසීය.
ඔහු පවසන්නේ නිසි ක්‍රමවේදයකින් තොරව ඉදිරිපත් කර ඇති මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට කිසිවෙකු බැදී නොමැති බවයි.
හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව කියා පැවසිය.