ETI ආයතනයේ ප්‍රධානින් විදෙස්ගතවීමේ සූදානමක් ද ?

ETI ආයතනයේ ප්‍රධානින් විදෙස්ගතවීමේ සූදානමක් ද ?

August 29, 2018   07:33 pm

ETI ආයතනයේ ප්‍රධානින් විදෙස්ගතවීමේ සූදානමක් පවතින බව එම ආයතනයේ තැන්පත්කරුවන් පවසයි.

අද (29) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළේය. 

විරෝධතාකරුවන් පැවසුවේ තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවනතුරු අදාල පුද්ගලයින්ට විදෙස්ගතවිම තහනම් කළ යුතු බවත් කිසි වෙටකත් ඔවුන්ට විදෙස් ගත වීම සඳහා ඉඩ නොතබන බවත්ය.