විධායක බලය නැත්නම් රටට අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වෙනවා
June 8, 2018 07:22 am
ජනාධිපතිවරයාගේ විධායක බලතල මඟින් පසුගිය කාලය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ රටට අහිතකර යෝජනා රැසක් පරාජයට පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ විධායක බලය නොමැති වූයේ නම් රටට අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකිව තිබූ බවයි.