වෛද්‍ය සමරසේකරගේ ප්‍රතිශෝධන  පෙත්සම කල්යයි

වෛද්‍ය සමරසේකරගේ ප්‍රතිශෝධන පෙත්සම කල්යයි

September 28, 2017   12:51 pm

වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම සළකා බැලීම කොළඹ මහාධිකරණය කල්දමා තිබේ.