ජලාශ 2ක ජල මට්ටම පහළට...
February 25, 2025
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බසමින් පවතී.
අද (25) දින උදැසන 6:00 වනවිට මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 18කින් සහ කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 22කින් පහළ බැස ඇත.
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)
අද (25) දින උදැසන 6:00 වනවිට මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 18කින් සහ කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 22කින් පහළ බැස ඇත.
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)