අවහිර වූ දුම්රිය මාර්ගය... November 26, 2024 උඩුවර ප්රදේශයේ දී උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.