අභියෝග මැද - කඩයිම කරා...
November 25, 2024
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) සිට ආරම්භ විය.
ඒ අනුව අද දිනයේ සිට දෙසැම්බර් 20 වන දින දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිතය.
මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185කු පෙනී සිටියි.
ඉහත දැක්වෙන්නේ අද දිනයේ ප්‍රදේශ කිහිපයක සිසුන් විභාගයට පෙනිසිටීම සඳහා විභාග මධ්‍යස්තාන වෙත පැමිණි ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයකි.