කතරගම ඇසළ මංගල්‍යය...
July 7, 2024
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ මංගල්‍යය ඊයේ දිනයෙන් ආරම්භ විය.
එලෙස ආරම්භ කරමින් පළමු පෙරහැර ඊයේ (06) රාත්‍රී විථි සංචාරය කළේය.
පෙරහැර නැරඹීම සඳහා විශාල පිරිසක් කතරගම පුදබිමට පැමිණ සිටි බව "අද දෙරණ" වාර්තාකරු පැවසුවේය.
(ඡායාරූප - කේ.ඩී දේවප්‍රිය)